අධිවේගියේ රිය අනතුරක්.. දැඩි වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

දොඩංගොඩ සහ ගැලනිගම අතර මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම තදබදය ඇතිව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?