ගෙයක් දොරක් තවම හදාගෙන නැති ඇමතිතුමා…

වරප්‍රසාද නොගෙන රට වෙනුවෙන් කැපකිරීමක් කරන දේශපාලනඥයින් ගැන මෙරට ජනමාධ්‍ය කථා නොකිරීම ගැන තමන් කණගාටුවන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

ඊයේ (16) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

වසර 20ක් දේශපාලනයේ නිරත තමන් අදවනතෙක් කිසිඳු විදෙස් රටකට ගොස් නොමැති බවත් නිවසක් නොමැති එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා තමන් බවත් විමලවීර දිසානායක මහතා මෙහිදී කියා සිටියා.කිසිම පුද්ගලික වරප්‍රසාදයක් නොගෙන කිසිදු වංචනික ක්‍රියාවක් නොකොට රාජ්‍ය සේවය පමනක් කරන තමා වැනි දේශපාලකයන්ට මාධ්‍යය විසින් කිසිදු ගරු කිරීමක් නොදැක්වීම ගැන කනස්සල්ලෙන් කතා කල ඔහු සමාජ මාධ්‍යන් හීදී ඇතැමුන් අතිශය පරුශ වචන භාවිතා කරමින් යොමු කරනා යම් යම් පණිවිඩ ගැනත් චෝදනාත්මකව කතා කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?