රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් ගැන ගත් අළුත්ම තීරණය

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියළුම උපාධිධාරීන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මෙවර අයවැය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted