පබිලිස් සිල්වා කියන්නේ ලංකාවේ වගේම විදෙස් රටවල අතිශය ජනප්රිය වූ සූපවේදීයෙක්. ඔහුගේ ආහාරවල රස බලන්න බොහෝ දෙනෙක් කැමතියි.
බොහෝ දෙනෙකුගේ ආදරය ලබන හෙතෙම අසනීප තත්වයෙන් පසුවෙනවා. ඒ කොරෝනා ආසාදනය වීම හේතුවෙන්. ඔහුට ඉක්මන් සුවය ලැබෙනවා.

?