අසූචි නැවට ගෙවන්න තියන තදියම ගිලුනු නැවෙන් වන්දි ගන්න තිබ්බෙත් නෑ….

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පුබුදු ජාගොඩ මේ අදහස මතු කර සිටියා.වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ කාබනික ගොවිතැනට ලංකාව යොමු වූයේ ඩොලර් හිඟය නිසා මිසක් අන් කරුණක් නිසා නොවෙන බවයි.එමෙන්ම එම පොහොර තොගය ( අසූචි ) ශ්‍රී ලංකාව තුළ ගොඩ බෑවේ නම් අතිශය දරුණු වසංගතයන් පවා ඇති වීමට ඉඩ තිබූ බව ඔහු සදහන් කර සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙම අසූචි නෞකාව ගෙනවා ආපසු හරවා යැවීමට වියදම් වූ මුදල් සහ වන්දි මුදල් ගැන සැලකූ විට යූරියා පොහොර ගෙන්වා ගැනීමට ඊට වඩා තවත් සුළු මුදලක් පමණක් වියදම් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?