බැසිල් අද රෑ අමෙරිකාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

පෞද්ගලික සංචාරයක් සදහා බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අමෙරිකාව බලා පිටත්ව යන බව දැනගන්නට ඇත.

මේ වනවිට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාද සිටින්නේ පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted