කාගේ කාගේත් වහගෙන හිටි ඒවා දැන් එළියට එනවා…

කිසිම ආර්ථික මර්මස්ථානයක් නොවිකිනිය යුතුයි.අපි බලයට ආවේ ඒ ප්‍රතිපත්තිය මත ඉදගෙන.විකුනපු ඒවත් ආපහු ගන්නයි අපි ආවේ..
විදුර වික්‍රමනාය අද මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කර සිටියා.

මෙහෙදි මාධ්‍යවේදියෙක් පාර්ලිමේන්තුව වාරවසාන කිරීම සම්බන්ධව නැගු ගැටළුවකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ ,

ඒ පිළිබද තමාව පූර්ව දැනුවත් කිරීමකට ලක් නොවුන බවත් එසේ වසා දැමීමෙන් ප්‍රශ්න යටපත් කල නොහැකිබවත් පවසා සිටියා.සියල්ලන්ම සගවන්නට උත්සාහ කළ දේවල් දැන් ටිකෙන් ටික එළියට එන බවත් එමෙන්ම කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තිබෙනවා යැ‍යි ඔහු මේ පිළිතුරේ දී වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22