සංශෝධනය වෙන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය…

ශ්‍රී ලංකාව තුල බාලවයස්කරුවන්ට මරණදණ්ඩනය නියම කර දඩුවම් නොකල යුතු බවට වන විධි විධාන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 281 වන වගන්තියේ ඇතුලත් නොවන බැවින් එය නිවැරැදිව සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අධිකරණයේ මතය අනූව වරදක් සිදුකරන අවස්ථාවේදී වයස අවුරුදු 18ට අඩුනම් වැරදිකරුට එරෙහිව මරණීයදණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකල යුතු බවට සදහන් කරමින් දණ්ඩනීති සංග්‍රහයේ 53 වගන්තිය සංශෝධනය කිරීම සදහා රජය මීට පෙර කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇතුලත් කරුණු වල පවතින අසමානතාව සැලකිල්ලට ගනිමින් දණ්ඩනීති සංග්‍රහයට අනූව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22