මිල අඩු භාණ්ඩ සතොසෙ නැහැ…

උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස වෙලදසැල් ජාලය හරහා අඩුමිලට භාණ්ඩ මිලට ගත හැකි බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද එලෙස අඩුකල මිලට භාණ්ඩ සතොස තුළ නොමැති බවද තිස්ස අත්තනායක මහතා චෝදනා කළා.

භාන්ඩ වර්ග පනහක් මිල අඩු කර සතොස ආයතනයේ විකිණීමට ඇති බව කීවත් එය එසේ නොවන බවත් නාඩු සහල් නම් කිලෝ 3ක් එක් පුද්ගලයෙක්ට මිලදී ගැනීමේ හැකියාවක් ඇති බව පමනක් බව හෙතෙම කියා සිටියා.
මෙසේ රටේ ජනතාව රවට්ටන්නේ මන්ද කියා හෙතෙම වැඩි දුරටත් විමසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39