AFC Banner
Empty Ad
Empty Ad

ඇයි පාර්ලිමේන්තුව කල් තැබුවේ ?

නිසි පරිදි කරුණු දැක්වීමකින් තොරව ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම ගැටලු සහගත බව සමගි ජන බලවේගය පවසනවා.

විශේෂයෙන් කෝප් කමිටුව හරහා රජයේ අක්‍රමිකතා රැසක් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවක සිදුකල මෙම වාරාවසාන කිරීම මතභේදාත්මක බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?