ඊළගට පුපුරන්නේ ආණ්ඩුව…

ජනතාව ගැන සිතා දැඩි තීරණ ගන්නා නායකත්වයක් රටට අවශ්‍යව ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රානායක මහතා පවසනවා.

අද පොල්ගොල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ගෑස් සහ දියර පොහොර හා සාමනව ආණ්ඩුවද පුපුරා යාමේ අවධානමක් පවතින බව විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?