විදේශිකයන්ට එන්නත් සහතිකය අනිවාර්‍යයි….

බ්‍රසීලයට පැමිණෙන විදේශිකයින්ට රට තුළට ඇතුළු වීමට කොවිඩ් 19 එන්නත් සහතිකයක් ලබා දිය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර තිබෙනවා.

ඒ අනුව විදේශිකයන් සඳහා ඍණාත්මක පීසීආර් පරීක්ෂණයක් පමණක් ඉල්ලා එරට ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් මීට පෙර නිකුත් කරන ලද රෙගුලාසි මෙම තීන්දුව මගින් බල රහිත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය වලක්වාගැනීමේ අරමුණ ඇතිවයි බ්‍රසීලය මෙම පියවර ගෙන ඇත්තේ.

මෙය එරට ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ට අත්වූ තවත් පරාජයක් ලෙසයි විචාරකයන් පෙන්වා දී ඇත්තේ.මෙතෙක් එන්නතක් ගෙන නොමැති ජනාධිපතිවරයා විසින් එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට දැඩි විරෝධයක් දක්වා තිබීම ඊට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33