දමිළ මුස්ලිම් පක්ශ අද විශේෂ සාකච්ඡාවක….

ශ්‍රී ලංකාවේ සියලූ ජාතින් සමග එකම රටක පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අවශ්‍යය වන දේශපාලන වාතාවරණය ඇතිකිරීමේ අරමුණින් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ අද කොළඹදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා දෙමල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගීවීමට නියමිතයි.

මෙම සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාව යාපනයේදී පැවැත්වුණා.

මේ අතර මෙරට දමිළ ජනතාව මුහුණ දෙන ඇතැම් ගැටලූ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමාජයද දැනුවත් කිරීමේ අරමුණින් අද දිනයේදී යෝජනා මාලාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33