යුගදනවි ගිවිසුම ගැන බන්දුලගේ අදහස්….

යුගදනවි ගිවිසුමේ තොරතුරු කෙසේද පිටත පාර්ශව දැනගත්තේ යන්න පිලිබදව මාධ්‍යවේදියෙක් විසින් විමසු අවස්ථාවේ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එම ගිවිසුම සම්බන්ධ තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බවත් එතැනි ඕනෑම අයෙකුට පහසුවෙන් ඒවා ලබා ගත හකි බවත්ය.

මාධ්‍යවේදීන් විසින් “විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ගිවිසුම ආපසු හරවන බව කියා සිටියා නේද” ලෙස නැගූ ප්‍රශනයකට පිලිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ,

“ඒවා ඉතින් හුදු ප්‍රලාප නේ , අපිට පුලුවන්ද රජයක් එක්ක අත්සන් කරපු ගිවිසුම් ආපසු හරවන්න… ?”

හම්බන්තොට වරාය ගිවිසුමේදී ද තමන් ඇතුලු පාර්ශවයන් කොතරම් විරුද්ධ වූවත් කිසිවක් කල නොහැකි වූ බවත් හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16