20 ට වැඩි අයට විශේෂ පණිවිඩයක්

කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරියේ දී වයස අවුරුදු 20න් ඉහළ අයවරුන්ට ද වර්ධක එන්නත ලබාදීමට කටයුතු සූදානම් බවයි.

මේ අතර වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීම දැන් ක්‍රියාත්මකව ඇත.

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන්ට වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීම ඊයේ ආරම්භ වූ අතර, එය, සති දෙකක් තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා වර්ධක මාත්‍රාව නියත වශයෙන්ම රැකවරණයක් සලසන බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කර ඇත.

එමෙන්ම තුන්වන මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනය සියයට 75කින් පමණ වළක්වන බවයි ඔවුන් කළ අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39