පුපුරන දියර පොහොර…

පසු ගිය දිනවල දියර පොහොර ඇතුළත් බූලි කිහිපයක් පුපුරා යාම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් ජේ්‍යෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පැවසුවේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබාදී තිබූ දියර පොහොර ඇතුළත් බූලි කිහිපයක් පුපුරාගොස් ඇති බව ගොවීන් ඊයේ චෝදනා කළා. දියර පොහොර ඇතුළත් තවත් බූලි රැසක් පුපුරායාමට ආසන්න තත්ත්වයේ පවතින ආකාරයද දැකගත හැකි වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතහොත් රසායනික ක්‍රියාවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක්දැයි සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බවයි.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබූ සමයේ මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර විදේශයෙන් මෙරටට රැගෙන ආ අතර ඒවා ගොවීන් වෙත ලබාදුන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10