පාරේ ගිය වාහනය අඩි 100 ක් පමණ ප්‍රපාතයකට පෙරලෙයි

නුවරඑළිය -හැටන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (09) අළුයම 01.00 ට පමණ තලවාකැලේ ශාන්ත ක්ලෙයාර් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කළ බවයි තලවාකැලේ පොලීසිය පවසන්නේ.

නුවරඑළිය සිට කොටගල බලා ධාවනය කරමින් තිබූ මෙම මෝටර් රථය තලවාකැලේ, ශාන්ත ක්ලෙයාර් ප්‍රදේශයේ වංගුවක් අසලදී අඩි 100 ක් පමණ ප්‍රපාතයවැඩිදුරටත් සඳහන් කළා.

අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරා පමණක් ගමන් කර ඇති අතර ඔහු බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29