මෙරට සතු නිළ සංචිත හා වත්කම් ප්‍රමාණය

නොවැම්බර් මාසය වනවිට මෙරට සතු නිළ සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587 ක් බව රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙයි