හදිසි සැත්කමකට භාජනය වූ , නිරෝෂා විරාජිනිගේ දැන් තත්ත්වය මෙන්න

ලාලිත්‍ය කටහඬ නිසාම ඇයට ආදරේ නොකරන කෙනෙක් නැහැ. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන ඇය නිරෝෂා විරාජිනී. 

පසුගිය දවසක සුෂුන්නාව ආශ්‍රීත රෝගයක් නිසා ඇයව රෝහල්ගත කෙරුණා. නිරෝෂාව මේ වන විට සැත්කමකට භාජනය කර ඇති බව අපිට දැනගන්නට ලැබුණා.සාර්ථක සැත්කමකින් පසුව ඇය සුවෙන් පසුවන අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හැමෝගෙම ආදරේ ලබන නිරෝෂා විරාජිනීට අපි ඉක්මන් සුවය පතමු !!

243860911 409391470552979 8536922546238782557 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50