එක්කෝ පුපුරලා ඉවර වෙන්න ඕනේ නැත්ත ගෑස් ඉවර වෙන්න ඕනේ….

ගෑස් ප්‍රශ්නය සම්බන්ධව අද දිනයේ ද මැති සබයේ විවිධාකාරයේ කථා බහ ඇති වූවා.

දෙසැම්බර් 04 වනදාට පෙර වෙළඳපලට නිකුත් කළ – මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියේ මෙලෙසින්.

ලිට්ට්‍රෝ සමාගම නැවත බාර ගන්නේ මුද්‍රා නොකඩපු ඒවා පමනයි.
ඉතින් තමුන්නාසේලා හිනවාද බිත්තර රකිනවා වගේ ගෑස් ගෙදර මිනිස්සු තියා ගන්නවා කියලා, නැහැ.පෝළිමේ ඉදලා අරන් එන්නේ ගෙනාපු ගමන් උයන්න බලාගෙන.

ඒ නිසා ගෙවල් ඇතුලේ පිපිරීම් ගැන තවම සැකයක් මතුවෙනවා.
එක්කො පුපුරලා ඉවර වෙන්න ඕනේ ,නැත්නම් ගෑස් ඉවර වෙන්න ඕනේ වගේ තීරයනකට ඔබතුමන්ලා මේ ඇවිත් ඉන්නෙ. “

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා ගෑස් පාරිභෝගිකයන් තුළ පවතින සාධාරණ බිය තුරන් කර ඊට විසඳුමක් දීමට ආණ්ඩුව මේවනවිටත් අපොහොසත්ව ඇති බවට ආණ්ඩුවට චෝදනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42
Video thumbnail
මීගමු සිද්ධිය ගැන නලින් කට අරියි - බන්ධනාගාර වැඩි කරන එකද ප්‍රතිපත්තිය ?
05:38
Video thumbnail
"පුන්නක්කුද කන්නේ..පුන්නක්කු කාලා පුළුවන්ද ?රජය ඇත්තටම ඇතිවෙලා"ගොවියන්ගේ රතු කට්ට පනියි
05:58
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26