ගුරු සේවය ගැන ඇමති දිනේෂ් පාර්ලිමේන්තුවේදී කියූ කතාව

ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කිරීම සඳහා, රජය ගත් තීරණය අනුව, එහි පළමු කෙටුම්පත වෘත්තීය සමිති සමග සාකච්ඡා කර අවසන් බව , සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි දිනවලදී එම සාකච්ඡා අවසන් කර, එය ප්‍රකාශයට පත් කිරීම සඳහා එකඟතාවයෙන් යුතුව කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සඳහා වෘත්තීය සමිති දක්වන සහයෝගයට අමාත්‍යවරයා සිය ස්තුතියද පළ කර තිබෙනවා.

සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේදී අද (08 ), වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42