අගමැතිට දොළොස් වසරක් සිර දඬුවම් තීන්දුයි…

ඩොලර් බිලියන ගණනක චෝදනාවක් සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට ලබා දී තිබූ දඬුවම එරට අභියාචනාධිකරණය මගින් තහවුරු කර තිබේ.

අදාළ මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරට අධිකරණය මගින් වසර 12ක සිර දඬුවම් නියම කෙරුණි.