විලියම්සන්ට ආබාධයක්…

නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ වැලමිටක පවතින ආබාධ තත්ත්වය සුවකර ගැනීම සදහා සති 8- 9ක් පමණ ගත වනු ඇති බව නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.

එම නිසා බංග්ලාදේශය සමග ඉදිරියේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් විලියම්සන් පසුගිය කාලය පුරාවටම අපහසුතාවයට පත් වුණා.

මෙම ආබධය නිසා විලියම්සන්ට ශල්‍යකර්මයකට මුහුණ දීමට අවශ්‍ය නොවනු ඇති බවයි නවසීලන්ත පුහුණුකරු සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27