ඉදිරි දින 26 සදහා තෙල් සංචිත ප්‍රමානවත්….

අද සිට දින 26 කට ප්‍රමාණවත් බොරතෙල් තොග සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ටැංකි වල ගබඩා කර පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසවා.

අඛණ්ඩව ඉදිරියේදී බොරතෙල් සැපයීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

උදය ගම්මන්පිළ මහතා මෙම අදහස් පළ කලේ අද පෙරවරුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට රිදෙන්නම දෙයි
08:48
Video thumbnail
මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ?
10:51
Video thumbnail
මාවනැල්ල පොලිසිය සමඟ පැටලුණු තරුණයා
00:51
Video thumbnail
හිටපු ඇමති සී.බීගේ පුතා වලපනේ හොල්ලයි
03:20
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුර
01:13
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45