කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර ගායකයෙක් හැටියට නලින් පෙරේරාව බොහෝ දෙනෙක් හඳුන්වා දෙනවා. ඔහුට ඒ නිසාම ලොකු පොඩි කියලා භේදයක් නැතිව හැමෝම ආදරේ කරනවා.
ඒ විදිහට හැමෝගෙම ආදරේ ලබන නලින්ගේ විවාහ සංවත්සරය යෙදී තිබෙන්නේ ඊයේ. ඒ වෙනුවෙන් ඔහු මුහුණු පොතට සටහනක් එක් කර තිබුනා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15














