Empty Ad
Empty Ad
AFC Banner

කොරෝනා වසංගතය නිසා තවත් රෝගයක මරණ ගණන ඉහලට

කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් අඩාල වීම නිසා පසුගිය 2020 වසරේදී ලොව මැලේරියා මරණ සංඛ්‍යාව 69,000කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

2019 වසරේදී මැලේරියා රෝගයෙන් මිය ගිය ලෝකවාසීන් සංඛ්‍යාව පන්ලක්ෂ 58,000ක්.

එහෙත් පසුගිය වසරේදී එය හයලක්ෂ 27,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් බහුතරයක් අප්‍රිකාවේ දුප්පත්ම රටවල ළදරුවන් බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මැලේරියා වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මෙලෙස ඉහළ ගිය මරණවලින් තුනෙන් දෙකකටම හේතු වී ඇත්තේ කොරෝනා සංචරණ සීමා හේතුවෙන් මැලේරියා වැළැක්වීමේ, රෝග විනිශ්චය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාමාර්ගවලට බාධා ඇතිවීමයි. කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් ද මේ වන විට අප්‍රිකානුවන් දෙලක්ෂ 24,000ක් පමණ මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට 159ක් ඉද්දී - අපි මොකටද විපක්ෂයෙන් එන යෝජනාවලට ඡන්දෙ දෙන්නේ
02:44
Video thumbnail
හරි තීරණයක් ගන්න බැරි විපක්ෂයක් - මේ Voice Cut ඇහුවම අපිටත් මොලේ කචල්
01:23
Video thumbnail
කතානායක තනතුරෙන් විතරක් නෙවෙයි - හරිනම් ඇමතිකමෙනුත් අයින්වෙන්න ඕනි
01:29
Video thumbnail
සජබයෙන් හෙට සුපිරි චරිතයක් කතානායක පුටුවට
04:14
Video thumbnail
රුපියල් 100වතුර බෝතලය ළඟදිම රුපියල් 40ට - පාරිබෝගිකයාට වාසි රැසක් සැලසෙන ක්‍රමයක්
04:10
Video thumbnail
සහල් ප්‍රශ්නයට විසඳුම වසන්ත දෙයි - ඉදිරියේද් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගන්නවා #wasanthasamarasinghe
05:17
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්
00:41
Video thumbnail
අපි කතානායක පත්කරන්නේ Digree බලලා
02:20
Video thumbnail
ආචාර්ය පට්ටමෙන් හාගත්තු - ආණ්ඩුවට සජබයෙන් පිළිතුරු
04:09
Video thumbnail
ආණ්ඩු පක්ෂයෙන් කාතානායක කෙනෙක් දැම්මෙ නැතොත් අපි කෙනෙක් දානවා
02:15

?