සාරංග පළමු වතාවට තම දෝණිගේ ජායාරූපයක් මාධ්‍යට නිකුත් කරයි

සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන මේ තරු යුවළ නිරන්තරයෙන්ම තම පුංචි දියණියගේ විස්තර ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරනවා. ඒ නිසාම ලෝකේ ඉන්න එකම බබා ඉන්නේ මේ දෙන්නට කියලා ඇතැම් අය විවේචන එල්ල කරනවා.

ඒ අතරේ ඔවුන්ගේ අලුත් විස්තර බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා, මේ දෙන්නගේ සතුට ඒ අය එක්ක බෙදා ගන්න තමයි සාරංග වගේම දිනක්ෂි උත්සහ කරන්නේ. ඒ වගේම විවේචන කරන අයට ඕන දෙයක් කරගන්න කියලා මේ දෙන්න තමන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විදිනවා. ඔය අතරේ මෙපමණ කාලයක් තම ආදරණිය දියණියගේ මුහුණ වසන් කරලා ඡායාරූප එකතු කල සාරංග පුංචි දෝණි සුවෙන් නිදන ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරලා. එය පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06