ඔමික්‍රෝන් රැල්ලක් නෙමෙයි සංග්‍රහයක් ලැබෙන ලකුණු…

මෙරට ගුවන්තොටුපොලේ කොවිඩ් පරීක්ෂණ සිදුකරන අවිධිමත් ක්‍රමවේදයට අනූව ළගදීම ඔමික්‍රෝන් කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාධිතව වාර්තා වූ කාන්තාව පවා හමුවී ඇත්තේ අහඹු සිදුවීමකින් බැවින් රටතුල තවත් එම ප්‍රභේද ආසාධිතයින් රැසක් සිටිය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටියේ දැනට හමු වූ රෝගියා හමුවූයේ අහම්බෙන් බවයි ඔහු පවසන්නේ.

මෙම හමුවූ ආසාධිතයා පවා හමු වූයේ අහම්බෙන් සිදු කල පරීක්ශනයක් නිසා බවත් එසේම රසායනාගාරය විසින් ස්වෙච්චාවෙන් සිදු කරන ලද ප්‍රබේධ පරීක්ශාවක් මගින් මෙය ඔමික්‍රෝන් බව හදුනාගත් බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

මෙම අකාර්‍යක්ශම බව ඉදිරියටත් බලපෑවහොත් ඔමික්‍රෝන් සංග්‍රහයක් ජනතාවට භුක්තිවිදීමට හැකිවෙනු ඇතැයි ඒ මහතා වැඩි දුරටත් මෙහිදී සදහන් කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06
Video thumbnail
මොන අම්මා කෙනෙක්වත් කැමති නැ තමන්ගේ ළමයා හිරේට යනවට - වේදනාව අපිට දරාගන්න බෑ
03:53
Video thumbnail
බන්ධනාගාරය ඇතුළට දුරකථන ගේන විදිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - පිටිපස්සේ පෝන් දෙක තුන ගහගෙන යන්නේ
03:49
Video thumbnail
මම තමයි කිව්වේ වෙ# තියන්න කියලා - මම ආදරයෙන් කිව්වා සිරකාරයෝ ඇහුවේ නෑ..දොරවල් කැඩුවා
09:40
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:09
Video thumbnail
ෂූට් කරපු නිලධාරියාට මම ප්‍රශංසා කරනවා..සිද්ධියට මුහුණ දුන්න කෙනා තමයි බර දන්නේ
03:16
Video thumbnail
මගේ නිලධාරින් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හෙව්වා - එයාලා කොච්චර ඉවසුවාද ?
03:24
Video thumbnail
අපේ බන්ධනාගාර නිලධාරින් බරපතළ වැරැද්දක්..හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් හෙළිදරව්වක්
02:46
Video thumbnail
හිටපු බන්ධනාගාර කොමසාරිස් සංවේදී වෙයි - එයාලගේ දෙමව්පියෝ අපි..කොහොමද මෙහෙම දෙයක් කළේ ?
02:39