සපුගස්කන්ද වැඩ ඇරඹීම පමා වෙන ලකුණු

පසු ගිය දිනෙක තාවකාලිකව අත්හිටවූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද අදාළ දිනයට එම කටයුතු ආරම්භ කළ නොහැකි බව ඛණිජ තෙල් වෘත්තීය සමිති පවසනවා. බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට ලගා වූ පමණින් එම කටයුතු ආරම්භ කළ නොහැකි බවයි එම වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

විදුලි, ඛණිජ තෙල් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් ලබන 08 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව වැළැක්වීම සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු හෙට සිට ආරම්භ කරන බවට විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල වැඩිදුරටත් මාධ්‍යට සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරගෙවල් මතක් වෙනකොට කට්ටිය දැන් කෑගහනවා
11:23
Video thumbnail
අනුර කුමාර, ගෝඨව ආදර්ශයට ගන්න - නලින්ද ඉල්ලා අස්වෙන්න
04:06
Video thumbnail
රු. 50000ක දඩයක් ග#න්න - චාන්ස් දෙන්න එපා, නඩු දාන්න
05:07
Video thumbnail
ඩයස්පෝරාවට ඕන විදිහට තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ
10:05
Video thumbnail
අනේ සර් ෆොටෝ එකක් ගමුකෝ - ජනපතිට ලැබුණු ආදරය
01:55
Video thumbnail
නුවරඑළිය නගරයේ සියලුම පදික වෙළඳාම් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් උපදෙස්
05:40
Video thumbnail
"දරු පැටව් දෙන්නට තාත්ති කියන්න කෙනෙක් කෝ"ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු කඳුළු මැද සිදුකළ අයුරු
04:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19