ඔමික්‍රෝන් හමුවේ රට ලොක්ඩවුන් වෙයිද? ජනපතිගේ තීරණය

දැනට පවතින එන්නත් ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ක්‍රියාකිරීමේ ඵලදායීතාවය අඩුනම් බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේ වුවහොත් දේශසීමා වසාදැමීම් සහ නැවත වරක් ‘ලොක්ඩවුන්’ ඇතුළු සීමාකිරීම් සමගින් ලෝකය ඉක්මණින්ම ආපස්සට යාහැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

5 වන ඉන්දීය සාගර සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසීය.

එම සම්පූර්ණ කතාව පහතින්,

Tnfldaka yuqfo rg fdlavjqka fjhso@ ckmsf.a SrKh