පියයුරු කුඩයි නම් මිනිස්සු කියයි ඔයා කැතයි කියලා – ගැහැණියක් වෙන එක අමාරුයි

ශලනි තාරකා කියන්නේ පුවත් මවන චරිතයක්.
රංගන ශිල්පිනියක් විදිහට රසික ආදරය නොඅඩුව දිනාසිටින ඇය ගැන හැමෝම වගේ උනන්දුයි.
මේ කියන්න යන්නේ ඇය මුහුණුපොතේ දැමූ අමුතු සටහනක් ගැනයි..
එම සටහන පහතින්…

ගෑණියෙක් වෙන එක අමාරුයි..!
ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියයි ඔයා කැතයි කියලා
ඔයාගේ පියයුරු පිරිපුන් නම් මිනිස්සු කියයි ඒවා හොදට වහගන්න කියලා
ඔයාගෙ පසු ප්‍රදේශය කුඩායි නම් මිනිස්සු ඔයාට කියයිඇටකෝට්ටක් කියලා
ඔයාගේ පසු ප්‍රදේශය ලස්සනට පිරිපුන්ව තියෙනවා නම් මිනිස්සු කියයි ඔයා ඒවා උලුප්පලා පෙන්වනවා කියලා, ඒවා කැපි පේන්න ඇදුම් අදින්න එපා කියලා
ඔයා කොටයි නම් මිනිස්සු කියයි ඔයාට අඩි උස සෙරප්පු දාන්න කියලා
ඔයා උසයි නම් ඔයාට කොල්ලෙක් හොයාගන්න අමාරුයි.මිනිස්සු කියයි කොල්ලට වඩා කෙල්ල උස වෙන්න බැහැ කියලා

ඔයා කාලා බීලා බෝලෙට ඉන්නවා නම් මිනිස්සු කියයි ඔයාට ඩයට් කරන්න කියලා, නැත්නම් ඔයාට ලස්සනට ඉන්න බැරි වෙයි කියලා
ඔයා කෙට්ටුයි නම් මිනිස්සු කියයි ඔයා ලෙඩෙක් කියලා,ඔයාට කියයි හොදට කන්න කියලා
ඔයා ලස්සනට අදිනවා නම් මිනිස්සු ඔයාට කියයි ඔයා සෝබනකාරියක් කියලා
ඔයා සරලව අදිනවා නම් මිනිස්සු ඔයාට කියයි ෆැශන් ගැන දන්නෙ නැති ගොඩේ එකියක් කියලා
ඔයා හැම මොහොතම විනෝදයෙන් ගත කරන සමාජශීලි කෙනෙක් නම් මිනිස්සු ඔයාට කියයි විසේකාරියක් කියලා

ඔයා පැත්තකට වෙලා ඔයාගේ පාඩුවේ ඉන්න කෙනෙක් නම් මිනිස්සු ඔයාට කියයි ලැජ්ජකාරි කියලා
ඔයාට විස්ස පනින්නත් කලින් කොල්ලෙක් ඉන්නවා නම් මිනිස්සු ඔයාට කියයි හැදියාවක් නැති එකියක් කියලා
ඔයාට විසි පහ පැනලත් කොල්ලෙක් නැත්නම් මිනිස්සු ඔයාට කියයි අපලකාරියක් කියලා
ඔයා කලුයි නම් මිනිස්සු ඔයාට කියයි ඔයා ප්‍රියජනක නැහැ කියලා.ඔයාට කියයි සුදු වෙන්න කියලා
ඔයා සුදුයි නම් මිනිස්සු ඔයාට කියයි ඔයා ඉන්ජෙක්ශන් ගහලා කියලා
ඔයා මොන දේ කරත් මිනිස්සු ඔයාට මොනාහරි දෙයක් අනිවාර්යයෙන් කියනවා.ඔයා හොදක් කරත් නරකක් කරත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙත් ඔයාමයි.ඒකයි මේ ලෝකයේ හැටි.ඒත් ඔයා දන්නවාද ? ඔයා හරි ලස්සනයි.ඒ නිසා ඔයා ඔයාගේ විදිහට ජීවත් වෙන්න.මේ ජීවත් වෙන ටික කාලයේ ඇයි අපි අනුන් කියන විදිහට ජීවත් වෙන්නේ?මේ ඔයාගේ ඇඟ.මේ ඔයාගේ ජීවිතය.ඉතින් ඔයාම තමයි ඔයා ගැන තීරණ ගන්නත් ඕනි.ඔයා ශක්තිමත් වෙන්න හැම මොහොතෙම.ලෝකයට පෙන්වන්න ඔයා කවුද කියලා.මොකද මේ ලෝකයේ වැඩියෙන්ම බැනුම් නින්දා එල්ලවෙන්නෙ ගැහැණුන්ට.ඉතින් ඒ ගල් මුල් හමුවේ ශක්තිමත් ඉන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි.ලෝකයෙ ලොකුම වේදනාව ඉවසන්නෙත් ගැහැණියක් එහෙමත් නැත්නම් මවක්.ඒවගෙම ගැහැණියක් වෙන්න හැමෝටම බැහැ.මොකද ගැහැණියක් වීම අමාරු දෙයක්.
ඉතින් ඔබට ආදරය කරන්න….!!

  1. පිස්සු ගෑනියක්.
    පියයුරු කුඩා උනාම ගෑනු කොච්චර ලස්සනද.
    මේකිගෙ වගේ දෙල්ගෙඩි තමයි කැත.
    අනිත් මිනිස්සු හිතන විදිහ
    මේකි ම හිතාගෙන මේකිම දොඩවනවා.
    මේකිට දැං කෙට්ටු කෙල්ලො ගැන ඉරිසියාව, බතල කොටේ වගේ මහත් වෙච්ච නිසා.

    ලස්සන චූටි කුක්කු තියන කෙල්ලො මේකිගෙ බොරුවට රැවටෙන්නෙ නෑ.

    • වැල ගෙඩි 2 කුයි, තඩි වට්ටක්කා පස්සකුයි තිබ්බට අබ ඇටයක් තරම් මොලයක් නෑ.. කොහෙන් හරි අහුලගත්තු කෑල්ලක් වවලා කියලා පොර වෙන්න යනවා…

  2. වචන 5කින් කියන්න පුලුවන් පුංචි දෙයක් කියාගන්න වචන 5000ක් විතර කිය කියා තටමනවා.. ඔයාගේ පස්සයි, පියයුරු යි ලොකු වුනාට මොලේ කුඩායි ඇති නම් වැඩක් නෑ කියලා කවුරුවත් කිව්වේ නැද්ද…??



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40