පකිස්ථනයේදී ඝාතනය වු ලාංකිකයාගේ සිරුර ලබන සදුදා කොළඹට

සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකික කර්මාන්තශාලා කළමනාකරුගේ දේහය සඳුදා ලාහෝරයේ සිට කොළඹට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පැවසු අතර පකිස්ථාන විදේශ ලේකම්වරයා පකිස්ථානයේ අනෙකුත් ශ්‍රී ලංකා සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පැවසීය