AFC Banner
Empty Ad
Empty Ad

මෙරටින් හමුවූ ඔමික්‍රෝන් රෝගියාගේ වතගොත එළියට..

මෙරටින් හදුනා ගැනුනු කොවිඩ් ඔමික්‍රොන් ආසාදිතයා කිසිදු කොරෝනා මර්ධන එන්නතක් නොගත් අයෙක් බව තහවුරු වී තිඛෙනවා.

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනය අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි මේ බව කියා සිටියේ.

තව දුරටත් අදහස් දැක්වූ එතුමා අදාල ආසාධිතයාගේ ආශ්‍රීතයන්ගේ පී සී ආර් පරීක්ෂණ අද දිනයේදි තම විද්‍යාගාරයට ලැබීමට නියමිත බවත් එහි වාර්තා කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙන බවත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?