සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මේ වනවිට මුළු දිවයිනට ම විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විදුලි බල මණ්ඩල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිට සිදු ව ඇති දෝෂය සොයාගැනීම සඳහා අදාළ අංශ කඩිනමින් කටයුතු කරන බවයි.
දෝෂය සොයා ගත් වහා ම එය යථාවත් කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7