පුංචි රසිකයා සොයා එන මැතිව්ස්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ තරගය නැරඹීමට පැමිණි කුඩා ළමයෙකු ප්‍රදර්ශනය කළ පුවරුවක් වෙතයි.

කුඩා දරුවෙක් අත දරා සිටි සදහන්ව තිබුණේ තමා තරගය නැරඹීමට පැමිණියේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්ව දැක බලා ගැනීමේ අරමුණින් බවයි.මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමුව තිබෙණු දක්නට ලැබුණා.

ඒ අනුව එම කුඩා ළමයාට පෙරළා ප්‍රතිචාර දැක් වීමට ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

අදාළ සටහන තුළින් මැතිව්ස් විසින් එම ළමයාට හෙට දිනයේ දී ද තරගය නැරඹීමට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබූ අතර, එහිදී ඔහුව මුණ ගැසීමට ද තමා සූදානම් බවයි ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23