අමායා අධිකාරිගේ රතු කට්ට පනී

අමායා අධිකාරී කියන්නේ කාලයක් ලංකාවේ හිටපු ජනප්‍රියම නිලියක් වගේම දක්ෂ නිලියක්. ඒ පමණක් නොවෙයි ඉතමත් ආදරණිය නිහතමානී චරිතයක්. කලා ක්ෂේත්‍රය තුල හැමෝගෙම ආදරය දිනාගෙන ගමන ගියපු රූප සුන්දරියක්. දැන් ඇය ඉතාමත් ලස්සනයි. ඉස්සර වගේ රංගනයෙන් දැකගන්න නොලැබුනත් ඇය සමාජ මධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක්. වගකීම් ගොඩක් වැඩි දරු තිදෙනෙකුගේ අම්මා කෙනෙක් තමයි අමායා කියන්නේ. අතුලගෙන් වෙන්වෙලා හර්ෂ සමග යුග දිවි ඇරඹු ඇය දැන් ආදරණිය ජිවිතයක් ගතකරනවා.

අමායා සල්සපුනා ටෙලි නාට්‍යයෙන් තමයි හැමෝම හදුනා ගන්නේ. දැන් ඇය දරුවන් සමග තමයි කාලය ගතකරන්නේ ඇයගේ ව්‍යාපාර කටයුතු කරන ගමන්ම. ඉතින් ඇය සමාජ මධ්‍යයේ විවිධ සටහන් තබනවා මෑතකදී ඇය අමුතු සටහනක් සමාජ මාධ්‍යට ඒකරා තිබුනේ මෙලෙසින්,

AH ඇත්තදු, DONT JUDGE A BOOK BY ITS COVER. එහෙම පටු මානසිකත්වයක් තියෙන අනුන්ගේ ඇද හොය හොය කාලය කන සොම්බි වගේ අයට ගානුට වගේ මටත් කියන්න තියෙන්නේ AH ඇත්තදූ කියලා තමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42