ඔමික්‍රොන් හමුවුනේ අප්‍රිකාවෙන් නොවේ,අලුත් ම අනාවරණය මෙන්න

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමු වූ රටවල් සංඛ්‍යාව මේ වන විට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, නෙදර්ලන්ත වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනාවරණ කළේ, මෙම වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීමට පෙර යුරෝපයේ තිබූ බවයි.

ලොව පුරා ඔමික්‍රොන් ප්‍රභේද සහිත ආසාදිතයින් 169 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.  

මේ අතර, මෙම ප්‍රභේදය ගැන සෙවීමට වඩා වැදගත් වන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය මඟින් රෝග ව්‍යාප්තිය අවම කරගැනීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.මේ අතර, වව්නියාව – පුදුකුඩුඉරිප්පු ගණදෙවි කෝවිලේ ප්‍රධාන කුරුක්කල් එස්.කන්දසාමි කොරෝනා ආසාදනය වීමෙන් අද මියගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්දව ළඟ තියාගෙන මිහින්තලේ හිමි ජනපතිව සැරටම අමතයි
13:58
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:58
Video thumbnail
චේ ගුවේරාගේ තොප්පියත් නැතිවෙලා ඩබල් පොකට් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ
03:20
Video thumbnail
මහින්දට එරෙහිව වෙන්න අපිට කොන්දක් තිබ්බා
03:36
Video thumbnail
මා ඔය දිගේ ගසාගෙන ආපු අත්බෝ#බයක් හමුවෙයි
00:53
Video thumbnail
නාමල් ඇතුළට ගිය එක ගැන රනිල් කිව්ව දේ..
00:52
Video thumbnail
නාමල් පුතාව බලන්න වැලිකඩට ගිය මහින්ද සංවේදී වෙයි
01:02
Video thumbnail
සජිත්ගේ රැස්වීමට ආ කතක් ආණ්ඩුවට දෙහි ක#යි - දන්නේ ඇමතියෙක් අල්ලලා මුල්ලට දාන එකනේ
01:58
Video thumbnail
විපක්ෂය දැන් මරු විකලෙන් දඟලනවා
05:24
Video thumbnail
සදාකාලිකවම තනි පක්ෂයක් රටේ ආණ්ඩු කිරීමක් කරන්නේ - රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක්
05:35