AFC Banner
Empty Ad
Empty Ad

අද කිව්වෙත් නෑ

රට පුරා සිදුවන ගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරු සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්වූ විශේෂ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධ හේතු මොනවාදැයි ස්ථීර නිගමනවලට පැමිණීමට නොහැකි වූ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා අවධාරණය කරනවා.

කෙසේ නමුත් මෙම තත්වය වඩාත් බරපතල තත්වයක් බවයි වැඩි දුරටත් අදහස් දක්වන ඔහු පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?