වන්නිලඇත්තන්ට අලුත් රාජකාරියක්

ජාතික පරිසර සභාවේ රැස්වීම්වලට මාර්ගගත සුම් තාක්ෂණය ඔස්සේ සහභාගි වීම සදහා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යමින් පරිසර සභාවේ මාසික රැස්වීම් හා හදිසි සාකච්ඡා සඳහා ආදිවාසී නායක වන්නිල ඇත්තන්ව දඹානේ සිට කොළඹට නොගෙන්වන ලෙසයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත්තේ.

මේ අතර පරිසර සභාවේ සාමාජිකයෙක් වශයෙන් ආදිවාසී නායකවරයාව පත් කර ඇත්තේ පළමුවරට වීමද විශේෂත්වයක්.

මින් පෙර පරිසර සභාවේ සැසිවාර 13ක් පවත්වා ඇතත් ඒ කිසිදු අවස්ථාවක දී හෝ වන්නිල ඇත්තන්ව පත් කිරීමට පියවර ගෙන නැහැ.

සුරකිමු ගංගා වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ සහභාගි වෙමිනුයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට මෙම උපදෙස් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41