පියුමි හංසමාලිගේ රාජකීය උපන් දින සාදය

පියුමි හංසමාලී කියන්නේ වෙනස්ම විදිහට හිතන වෙනස්ම විදිහට ජීවත් වෙන කෙනෙක්.

ඇයට මොන විවේචන ආවත් ඇය ඇයගේ මතය අනුව ජීවත් වෙනවා.

ආදරණීය මවක් විදිහට ඇය තම දරුවා වෙනුවෙන් කැපවෙනවා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

කොහොම වුණත් අපි පියුමි ගැන කතා කරන්න හිතුවේ පසුගිය දවසක පියුමිගේ උපන් දිනය යෙදිලා තිබුණා..

ඒ වෙනුවෙන් පුණ්‍ය කටයුත්තක් සිදුකළ අයුරුත් අපි ඔබට ගෙන ආවා.

මේ කියන්න යන්නේ උපන් දිනය පසුවුණත් ඇය පසුගිය දවසක ඒ වෙනුවෙන් සාදයක් පවත්වා තිබුණා.

මේ එහි ඡායාරූප එකතුවක්..

  1. ඇය නරක ගැහැනියක් නොවන බව පමණක් දනිමි අතිතයේ යම් දිනක ඇයගේ චතුර සමග පිලිසදරක් දුටු නෙත මා හට ඇයගේ කෙලි ලොල් පමණක් දුුට්ම් මේ වයස අපද පසු කර ඇති මුත් මා දෙස බලන කල ඇයද මිනිසුන්ගේ ගැරවුමට පත් උනා මිස වපර ඇසින් කෙනෙක් දෙස නොබලා කටයුතු කරනු යන වදන මා සිත තබා ගතිමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26