දිවයිනේ නන් දෙසින් වාර්ථා වන ගෑස් ආශ්‍රීත පිපිරීම් පිළිබද සොයා බැලීමට පත් කළ පාර්ශව විසින් ඒ සම්බන්ධ සත්‍ය තත්වය ඉදිරි පැය 48 ක කාළය තුල රටට අනාවරණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













