AFC Banner
Empty Ad
Empty Ad

ලික් වෙලා පුපුරන ගෑස්

අද දිනයේත් , ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

මාතර – නාවිමන, මීගොඩ – පානලුව, මීරිගම, මොරටුව – රාවතාවත්ත, කැකිරාව ආදි ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් මෙලෙස වාර්තා වී ඇති බවයි අපට ප්‍රාදේශීය වාර්ථාකරුවන් සදහන් කලේ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෑස්වල සංයුතිය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වාර්තා හෙළිකළ යුතු බවයි ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම ගෑස්වල අඩංගු සංයුතිය පිළිබඳ නියාමනය කිරීම සඳහා මේ දක්වා ආයතනයක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ප්‍රකාශ කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52
Video thumbnail
බුද්ධියෙන් ගහපු කතිරේ ප්‍රතිඵලය - මේවට තමයි අපි මෙච්චර කල් බදු මුදල් ගෙව්වේ #npp #akd
01:09
Video thumbnail
🛑Breaking News
14:46
Video thumbnail
පත්වීම් ගැන නම් සෑහෙන ප්‍රශ්න තියනවා
02:32

?