ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි.
මීගමුව කට්ටල ප්‍ර දේශයේදී පොලීසිය සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරියන් හා සැකකරු අවුරුදු 30-37ත් අතර පසුවන්නන් වෙයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.











හායි මීගමුව විතරක්! රටේම මේ වගේ තමයි කියලා තමයි ආරංචිය.