ජිවිතය විනාශ කරගත් නිල් රැජිණ මියා කලීෆ් දික්කසාදයත් එක්ක අයෙමත් පරණ රස්සාවට

මියා කාලිෆ් කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මොකද නිල් චිත්‍රපටි නිළියක් කියූ සැණින් මතකයට එන්නේ ඇගේ නම නිසා.

කොහොම නමුත් මරණ තර්ජන මැද්දේ ජිවත් වූ ඇය පෙම්වතෙක් හොයාගෙන තම රැකියාවට සමුදුන්නා. පසුව විවාහ වුණා . නමුත් ඒ ප්‍රේමය වගේම විවාහය අහවර වූ නිසා මියා ආයෙමත් තම රැකියාව එක්ක එකතු වෙලා කියලා විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. 

ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූපයක් එකතු කරලා, ඒ නිසා තමයි නැවත ඇය ගැන කතා කරන්න පටන් ගෙන තිබෙන්නේ. ඇය Jhay Cortez කියන ගායන ශිල්පියාට දෙතොල් හාදුවක් දෙන ඡායාරූපයක් තමයි ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තියෙන්නේ. 

කොහොම නමුත් එය නිර්මාණ කටයුත්තක් කියලත් කියනවා. ඒ වගේම Tejlor Svift කියන ගායකයා ගැන සඳහන් කරමින් “Tejlor Svift මගේ ජීවිතය විනාශ කළා” කියලා සටහනක් එකතු කරලා, නමුත් ඒ ඇයගේ ඇත්ත ජිවිතේ ගැන නෙමෙයි ඔහුගේ නිර්මාණයකට ප්‍රචාරණයක් ලබා දීලා කියලත් කියනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11