සංචාරක අමාත්‍යංශයෙන් සුබ ආරංචියක්

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, (28) දිනය වන විට සංචාරකයින් 101,872 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්