එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග සඳුදා (29) සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමේ තීරණය ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායක, ලේකම්, නියෝජ්‍ය නායක සහ සහකාර නායකයාට දැනුම් දී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
32