ගෑස් සඳහා මිල සූත්‍රයක්

ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා ඒ බව සඳහන් කළේ අද (29) පැවැති දෙරණ “BIG FOCUS” වැඩසටහනේදීය.

“අද තිබෙන පුරෝකතන අනුව ලබන මාසයේදී ගෑස් මිල යම් මට්ටමකට අඩුවෙයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව ඊළඟ මාස කිහිපයේදී මිල අඩුවෙයි කියලා විශ්වාස කරනවා.” 

“අපිට සහනයක් හමුවෙන පළවෙනි මාසෙම අපි බලාපොරොත්තු වෙනවා අපි විසින්ම ස්වයං නීර්ණය කරපු මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න.”

“මිල අඩු වෙනකොට අඩු කරලා..වැඩි වෙනකොට වැඩි කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයකට යන්න. ලාෆ්ස් විතරක්.” 

“පාරිභෝගික කටයුතු අධිකාරියේ පනත යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස තිබුණු තත්ත්වය මෑතකදී අයින් කළා. පාරිභෝගික කටයුතු අධිකාරියට දැන් ගෑස්වල උපරීම සිල්ලර මිල තීරණය කිරීමේදී බලපෑමක් කරන්න බෑ.”

“අපි අවුරුදු 3ක්ම අඩු මුදලට ගෑස් දුන්නා. ගියමාසේ විතරයි පිරිවැයට සාපේක්ෂව මිල තීරණය කරන්න අවස්ථාව ලැබුණේ.”

“ගෑස් අනතුරක් වුණොත් අපේ රක්ෂණ ආවරණයක් තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27