වාහන ගන්න ඉන්න අයට අලුත්ම සුබම සුබ ආරංචියක්

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම අලුත් වැඩකට අත තැබීමට සූදානම් වෙයි.

ඔවුන් අද (29) නිවේදනය කළේ එළඹෙන වසර 5 තුළදී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බවය. විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කරමින් සිටින පසුබිමක “විදුලි සහ හබ්‍රිඩ්” වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඉදිරියේදී ඇතිවෙතැයි එම සමාගම පවසයි.

නිසාන් සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වෙයි.

2030 වනවිට විදුලි මෝටර් රථ වර්ග 23ක් හඳුන්වාදීම එහි සැලැස්ම වේ.

2020 දී ලොව විදුලි මෝටර් රථ ලියාපදිංචි කිරීම් 41% කින් වර්ධනය වී තිබුණි.

  1. ලංකාවේ අපිට නම් වැඩක්න නෑ මොනවා ආවත් ලංකාවට, ලංකාවේ ජන ග්‍රහණයෙන් වැඩි පිරිසක් දුප්පත් එදි නෙදා කීයක් හරි හොයාගන්න මිනිසුන් ඉතින් වැඩක් නෑ ඒත් සතුටු වෙන්න පුළුවන් මේ නිසා පරිසරයට වෙන හානියවත් අඩු වෙනවා අපිට වාහන නැතත් නිදහසේ හුස්ම පොදක් හරි ගන්න පුළුවන් වෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28