ආසයි ආයිත් මැරි කරලා දුවෙක් හදන්න.. ලංකාවේ කෙනෙක්නම් නෙවෙයි මැරි කරන්නේ.

පියුමි හංසමාලී කියන නම නිතරම වගේ කාගෙත් මුවින් නැගෙන වචනයක්.
ඇය විවිධ කතා හරහා කාගෙත් කතා බහට ලක්වෙන චරිතයක්.
ඒ වගේම ඇය මවක්..
ඇය එක්වුණු සංවාදයකට එක්වෙමින් පලකළ අදහස් කිහිපයක් තමයි මේ..

සම්පූර්ණ නම..?
පියුමි හංසමාලී ගෝමස්.

ඔයාගේ ගණන් කොහොමද..?
මෙහෙමයි දැන් වැඩිය ගණන් උස්සලා බෑනේ.. මොකද වැඩත් හරි අඩුයි..
සාමාන්‍ය දරන්න පුළුවන් ගාණකට යනවා..

සමාජයේ අම්මලා ගත්තම ඔබ ඉන්නේ මොනවගේ තැනකද..?
අම්මලා ගත්තොත් එක එක විදිහයි.. හැම අම්මා කෙනෙක්ම දරුවන්ට ආදරෙයි.. ඒ වගේම මමත් ආදරෙයි.. මම ජිවිතේ විදින කෙනෙක්.
මම මගේ දරුවට හොද මවක්.. මව හරිම ෆනී කැරැක්ටර් එකක්..

මම කියන්නේ ගැහැණිය දරුවා වෙනුවෙන් හස්බන්ගෙන් දුක් විදගෙන ඉන්න ඕනේ කියලා..

ඔබ රටේ චෝදනාවට ලක්වෙන කාන්තාවක්.. කාන්තාවක් විදිහට ඔබ හරි කියලා හිතනවද..?
ලංකාවේ සංස්කෘතිය කියන දේ මම නැතිකරන්නේ නෑනේ.. මම කරන්නේ ෆැෂන්.. මුළු ලෝකයක් කරන දේ..
සමහර දේවල්වලට සංස්කෘතිය කියලා බදාගෙන ඉන්නවා.. මම ගොඩක් බණ අහනවා රෑට.
සමහර අයට කියනවා පන්සලකට යනකොට පුදුම ලස්සනට ඇදගෙන යනවලු.. අපේ මිනිස්සු හදාගෙන තියෙනවා සුදු ඇදගෙන යන්න.. ඇයි පන්සලටත් සුදු ඇදගෙන යන්නේ..
පියුමි හංසමාලී කියන කෙනා පැෂන් කරන කෙනෙක්.. මම විතරක් මේක කරනවානම් මම වැරදියි.. ලස්සනට ඉන්න අම්මලා මේ විදිහට ෆැෂන් කරනවා.. බලාගෙන ඉන්න බැරි අය තමයි මඩ ගහන්නේ.. මගේ මතය මේකයි..

මම දැනගන්න කැමතියි ඔයා බුද්ධාගමේ දැඩි ලෙස අදහන්නේ මොනවද..?
මෙහෙමයි මම පාසල් ගියා.. දහම් පාසල් ගියා.. මම මගේ ජිවිතේදී පිං දහම් කරනවා..
මට පුළුවන් දේ කරනවා.. මම හැම ආගමක්ම අදහනවා.. පෝයට සිල් ගන්න යන්නේ නෑ මම.. පුළුවන් විදිහට මම පන්සල් යනවා පල්ලි යනවා..

ආදරේ මොන වගේද..?
ආදරේ කියන්නේ මම හොදටම වින්දා.. දැන් මමඒක අයින් කරලා තනියම ඉන්නේ කෙනෙක්.. ආදරේ ගැන මගේ ජිවිතේ ලොකු කලකිරිමක ඉන්නේ.. ආදරේ කියන්නේ බොරුවක්.
මම මගේ මැරේජ් ලයිෆ් එකේ හිටියෙත් අවුරුද්දක් විතර. එෆෙයාස් තිබිලා තියෙනවා.
මම දැන් මගේ දරුවට විතරයි ආදරේ කරන්නේ..

ඇග විකුණන වෘත්තිය දකින්නේ කොහොමද..?
මෙහෙමයි ගොඩක් රටවල්වලටත් ගිහින් තියෙන කෙනෙක්..
මම අහන දේවල් තියෙනවා.. ලංකාවේ මම දැක්ක ආටිස්ලා කියනවා නීතිගත කරන්න කියලා.. මම ඒක අනුමත කරන්නේ නැහැ. ගැහැණියක් හස්බන්ඩ් කෙනෙක් නැත්නම් ජොබ් එකක් කරන්න පුළුවන්.. එයාලා හොයන්නේ ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම.. ජිවිතේ කරපු පෙර පව් අනුව ලියවිලා තියෙන දෙයක්නම් ඒක නවත්තගන්න බෑ.. මේ ආත්මෙදි පිං කළොත් ඒ වගේ රස්සාවල් නොකර හොද දේවල් ලැබෙයි..

ඔයා ඇග හදලා තියෙන්නේ සංගප්පූරු ගිහින් කියනවා.. ඒක ඇත්තද..?
සල්ලි තියෙනවානම් ලස්සන ඇගවල් හදන්න පුළුවන්..
සාමාන්‍යයෙන් ළමයි හම්බවුණාම අම්මලගේ පෙනුම අඩුවෙනවා. ඉතිං අපිට සල්ලි තියෙනවානම් ඒ දේවල් හදන්න පුළුවන්.. ලස්සන වෙනවා කියන එක හීනයක් නෙවයි.. මට ඇගිලි දිග හරින කාන්තාවන්ට මම කියනවා ඒ අයට මම උත්තර දෙන්න කැමති නෑ..
මගේ විදිහට ඇග හදන්න ආසයිනම් මම කියන්නම් කරන විදිහට.. එයාලට නැති දේ මට තියෙන එකට ඉරිසියා කරනවා.
මම යාළුවොත් එක්ක ක්ලබ් යනවා.. මම හරි ෆන් එකේ ඉන්නේ..

අම්මා කියන්නේ නැද්ද හොද කෙනෙක් බලලා කසාද බදින්න කියලා..?
මගේ එහෙම අදහසක් නෑ.. අම්මා කියනවා..
මම ලංකාවෙන් යන්න ඉන්නේ.. මම සිංගල් මාම්.. මම ආසයි ආයි මැරි කරලා දුවෙක් හදන්න.. එයා කවදා හරි තනිවෙන්නේ නෑනේ එතකොට.. පුතාට නංගි කෙනෙක් ඉන්නවා.. මම මැරි කළත් ලංකාවේ කෙනෙක් මැරි කරන්නේ නෑ..

  1. කොහොමත් ලන්කාවෙ මිනිහෙක් නම් මෙකිව ( පියුමී හංසමාලිව ) කසාද බන්දින්නෙ නෙහෙ ; බැන්දොත් අර අවයවය නැති පොන්නයෙක් මිස . මොකද මුලු ලංකාවම දන්නවා මෙකි ප්‍රසිද්දියෙ සල්ලි වලට ගෙම්බා සහ රෙන පුක සමග කෑම කන කට වටෙම උන්ට දුන්නා කියා; අර රංජන් ගොංජාගෙ හංඩ පටි වලින් මුලු ලොකෙම දන්නවා. එහෙත් ඔය ඇමරිකාවෙ යුරොපෙය ඉන්නවා මන්ද මානසික ලිංගික අසහන වලින් පෙලෙන මිනිසුන් . උන්ට නම් මෙකිව ගන්න පුලුවන් ; මොකද එම රටවල ලැජ්ජාවක් කියල දෙයක් නෙහෙ / දාහක් ඉස්සරහ පුක දුන්නත් එකිව ගන්න වෙන මිනිසුන් ඉන්නවා. එපමන පිරිහුන අස්බාවික ලිංගික ක්‍රම වලට පුරුදු සහ් කැමති උන් ඉන්නෙ යුරොපයෙ ඇමරිකාවෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34