ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුව පෙරලුනු ඛේදවාචකයේ වයස අවුරුදු 6 ක දරුවෙකු ප්‍රතිකාර අතරතුර මියගොස් තිබෙනවා.
ඒ අනුව සිදුවූ මරණ ගණන 7 ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1